"මනෝ විද්‍යාඥයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 32 interwiki links, now provided by Wikidata on d:q212980 (translate me)
ටැගය: Reverted
5 පේළිය:
 
 
මනෝ විද්‍යාඥයා මනෝ [[විද්‍යාව]] අධ්‍යයනය කොට එය භාවිතා කරන්නේ මනෝ විද්‍යා පදනමක් ඇති ආපදාවක් හෝ කිසියම් අක්‍රීයත්වයක් සමනය කර එය වළක්වා පුද්ගලබද්ධ සුභ සිද්ධිය හා පොදු යහපත ප්‍රවර්ධනය කිරීම සඳහාය. බොහෝ රටවල හඳුනා ගත හැකි මානසික ආබාධ ඇතුළු ඉතා උග්‍ර මානසික ගැටලුවලට මධ්‍යස්ථව විසඳුම් දෙන විධිමත් වෘත්තියකි. පර්යේෂණ මනෝ විද්‍යාත්මක ඇගයීම, උගැන්වීම උපදෙස් ගැනීම අධිකරණ සාක්ෂි, වැඩ සටහන් සංවර්ධනය හා පරිපාලනය වැනි පුළුල් පරාසයක කරුණු සායික මනෝ විද්‍යාවට අන්තර්ගත වෙයි. සායනික මනෝ විද්‍යාවට හා උපදේශක මනෝ විද්‍යාවට මනෝ ප්‍රතිකාරය ප්‍රගුණ කිරීම ප්‍රධාන වෙයි.
 
එය පුළුල් ශිල්ප ක්‍රම රාශියක් භාවිතා කරයි. එසේ කරන්නේ සිතිවිලි හැඟීම් , පුද්ගල බද්ධ යහපත වැඩි දියුණු කර ගැනීමට සේවයට සම්බන්ධ චර්යා ධර්ම වෙනස් කිරීම සඳහාය. සායනික මනෝ විද්‍යාඥයින්ට පුද්ගලයන්, යුගල, ළමයින්, වැඩි වයස් වැඩිහිටියන්, පවුල් , කුඩා කණ්ඩායම් හා සමාජයන් ද සමඟ වැඩ කළ හැක.
"https://si.wikipedia.org/wiki/මනෝ_විද්‍යාඥයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි