"දාගැබ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
No edit summary
ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
44 පේළිය:
==දාගැබක ප්‍රධාන අංග==
===මුල් යුගය===
මුල් කාලයේ චෛත්‍යයක තිබුණු අංගඅග ක්‍රමයෙන් විකාශනය වී ඇතිබව පෙනේ.භාරතයේ සාංචි ස්ථූපය ගොඩනංවන ලද්දේ ගල්වැටකින් වටවුණු භූමි භාගයකය.චෛත්‍යයට ඇතුළුවීමට දොරටු සතරක් සතර දිශාවෙන් විය.
 
එම දොරටුවල අලංකාර කැටයම් දක්නට ලැබේත ස්ථූපය ඉදිකරන ලද්දේ එම මළුවෙහි මැද පිහිටි වේදිකාවකය.මෙම වේදිකාවට නැඟීමට පියගැටපෙළක් විය.මෙම වේදිකාව මත ඉදිකරන ලද අර්ධ ගෝලාකාර දාගැබ ස්ථූපය විය.එම ගර්භය මුදුනෙහි තවත් මේදියක්ද ඒ මත හතරැස් කොටුවක්ද ඉදිවිය.ඒ හතරැස් කොටුව මත හරිමැද යෂ්ටියක් විය. එම යෂ්ටිය මත ඡත්‍රයක් විය.චෛත්‍යයට වැදගත්කම ගෙනදුන් ධාතු නිධානය කරන ලද්දේ අර්ධ ගෝලාකාර හැඩැති ධාතු ගර්භයෙහිය.
"https://si.wikipedia.org/wiki/දාගැබ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි