"විදුලි බලාගාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
63 පේළිය:
[[File:ThreeGorgesDam-China2009.jpg|thumb|චීනයේ හියුබෙයිහි ත්‍රී ගෝර්ජස් වේල්ල(Three Gorges Dam).]]
 
ජල විදුලිය නිපදවීම සඳහා වේල්ලක් බැඳීමෙන් එක්රැස්කරගන්නා ජලය විදුලි ජනක යන්ත්‍රවලට සම්බන්ධ [[තල බඹරය|තල බඹරයක්]] හෝ කීපයක් හරහා යවයි. ජල මාර්ගයක් අවහිර කොට වේල්ලක් සාදා ජලය රැස්කරගනි. එම රැස්කරගත් ජලය ජල-තල-බඹරයක් හෝ කිහිපයක් හරහා යවයි. තල-බඹර වලට සම්බන්ධකර ඇති විදුලි ජනක යන්ත්‍රමගින් විදුලිය උත්පාදනය කරයි.ලොවපුරා රටවල් 150ක පමණ ජලවිදුලි උත්පාදනය සිදුකරනු ලබන අතර 2010 වසරෙ දත්ත වාර්තා අනුව [[ආසියාව|ආසියානු]]-පැසිපික් කලාපයේ පමණක් ලෝක ජලවිදුලි උත්පාදනයෙන් සියයට 32ක් උත්පාදනය කර ඇත. එයිනුත් ලොව විශාල වශයෙන් විදුලි උත්පාදනය කරන රට චීනයයි. 2010 වසරේදී [[චීනය]] විදුලිය ටෙරාවොට්-පැය 721ක් නිපදවා ඇත.
ලොවපුරා රටවල් 150ක පමණ ජලවිදුලි උත්පාදනය සිදුකරනු ලබන අතර 2010 වසරෙ දත්ත වාර්තා අනුව [[ආසියාව|ආසියානු]]-පැසිපික් කලාපයේ පමණක් ලෝක ජලවිදුලි උත්පාදනයෙන් සියයට 32ක් උත්පාදනය කර ඇත. එයිනුත් ලොව විශාල වශයෙන් විදුලි උත්පාදනය කරන රට චීනයයි. 2010 වසරේදී [[චීනය]] විදුලිය ටෙරාවොට්-පැය 721ක් නිපදවා ඇත.
 
===සුර්යයා===
"https://si.wikipedia.org/wiki/විදුලි_බලාගාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි