"විදුලි බලාගාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
75 පේළිය:
සුර්ය තාපයෙන් විදුලිය උත්පාදනය තවත් ක්‍රමයකි. එහිදී පරාවලයික ද්‍රෝණියක් හෝ හෙලිස්ථාපයක්([https://en.wikipedia.org/wiki/Heliostat heliostats]) යොදා ගනී. එමගින් සූර්ය තාපය, තාප සංවාහක ද්‍රවයක් සහිත නළයක් හරහා යවා ජලය රත් කරගනී. එයින් සදෙන ජල වාෂ්ප මගින් තල-බඹරය කරකවා එයට සම්බන්ධ විදුලි ජනකය ක්‍රියාත්මක කොට විදුලිය නිපදවයි. මෙවැනි බලාගාර වල සූර්ය කිරණ ලබාගැනීමට විශාල ප්‍රමාණයේ දර්පණ විශාල සංඛ්‍යාවක් යොදාගනී.
 
 
===සුළග===
 
[[File:GreenMountainWindFarm Fluvanna 2004.jpg|thumb|එක්සත් ජනපදයේ ටෙක්සාස් වල ඇති සුළං තල-බඹර]]
 
සුළඟ වේගයෙන් සහ ඒකාකාරිව හමන ප්‍රදේශයක සුළං තල-බඹර යොදාගෙන විදුලිය උත්පාදනය කලහැකිය. වෙරළාසන්න ප්‍රදේශ මේසඳහා කදිම නිදසුනකි.
වර්තමානයේ සුළං විදුලි බලාගාර සඳහා, තල තුනක් සහිත තල බඹර යොදාගනී. ලාභදායිබව හා කාර්යක්ෂමව උදෙසා තල-බඹර ප්‍රමාණයෙන් විශාලව නිෂ්පාදනය කරයි. මේනිසා බඹරයේ තල සෙමෙන් කරකැවේ. එසේ කරනුයේ අහසේ සැරිසරන පක්ෂීන්ගේ ආරක්ෂාව සඳහාය.
 
===සාගරය ===
"https://si.wikipedia.org/wiki/විදුලි_බලාගාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි