"හෙයිටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු හයිටි පිළිබඳ විකිපීඩියා ඉංග්‍රිසි පිටුවේ සිංහල පරිවර්ථනය යොදා සිංහල පිටුව සංස්කරණය කිරීම
සුළුNo edit summary
2 පේළිය:
 
මෙම ප්‍රදේශය මුළින් ම ජනාවාස කරන ලද්දේ, ස්වදේශික Taíno https://en.wikipedia.org/wiki/Ta%C3%ADno_people ජනතාව විසිනි. අත්ලාන්තික් සාගරය තරණය කරමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කළ සිය පළමු මුහුදු ගමනේ දී 1492 දෙසැම්බර් 05 දින ස්පාඥ්ඥය දිවයිනට ගොඩ බැස්සේ ය. කොළොම්බස් හයිටියට පළමු වර ගොඩ බසින ලද අවස්ථාවේ ඔහු සිතූයේ ඔහු ඉන්දියාව හෝ චීනය සොයා ගත් බවයි. 1492 නත්තල් දින, වර්තමානයේ ලිමොනේඩ් https://en.wikipedia.org/wiki/Limonade ලෙස හඳුන්වන උතුරු ප්‍රදේශය වටා කොළොම්බස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාන්ත මරියා නෞකාව යාත්‍රා කළේ ය. පසුව ක්‍රමයෙන් යාත්‍රාවෙන් බේරා ගත හැකි දේ යොදා ගෙන, නෞකාව විනාශ වූ දිනට පසු ව, ඇමරිකාවේ පළමු ජනාවාසය, ලා නෙවිඩැඩ් https://en.wikipedia.org/wiki/La_Navidad නමින් ඉදි කිරීමට සිය පිරිසට නියෝග කළේ ය.
 
https://en.wikipedia.org/wiki/File:Haiti_(orthographic_projection).svg
 
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/Haiti_-_Location_Map_%282013%29_-_HTI_-_UNOCHA.svg/250px-Haiti_-_Location_Map_%282013%29_-_HTI_-_UNOCHA.svg.png
 
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Antilhas_-_Peri%C3%B2de_coloniau_v%C3%A8rs_1790.png/220px-Antilhas_-_Peri%C3%B2de_coloniau_v%C3%A8rs_1790.png
 
{{stub}}
"https://si.wikipedia.org/wiki/හෙයිටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි