"ඔසප් චක්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
2 පේළිය:
'''ඔසප් චක්‍ර''' යනු සරු [[කාන්තාවෝ|කාන්තාවන්]] සහ අනෙකුත් ගැහැණු [[අග්‍රේෂයෝ|අග්‍රේෂයන්]] තුල [[ලිංගික ප්‍රජනනය]] අරභයා සිදුවන [[කායික විද්‍යාව|කායික විද්‍යාත්මක]] වෙනස්කම් වලට යෙදෙන විද්‍යාත්මක යෙදුමයි. මෙම ලිපි අවධානය යොමු කරන්නේ, සාමාන්‍යයෙන් ~28 දින ගණනක් තුල සිදුවන නමුත් එම දින ගණන වටා විචල්‍ය පරාසයක් සහිත "මාසික" චක්‍රයක් වන මිනිස් ඔසප් චක්‍රය වෙතය.
 
[[ප්‍රවර්ගය:ඔසප් චක්‍රය ප්‍රස්තෆර්ය]]
[[ප්‍රවර්ගය:ආර්තව ක්‍රියාවලී]]
"https://si.wikipedia.org/wiki/ඔසප්_චක්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි