112.134.47.241 සඳහා පරිශීලක දායකත්වයන්
For 112.134.47.241 සාකච්ඡාව වාරණ සටහන සටහන් අපයෙදුම් ලඝු-සටහන
16 පෙබරවාරි 2019
- 13:1413:14, 16 පෙබරවාරි 2019 වෙනස ඉති +1,545 නව ජයමංගල ගාථා වල අර්ථය දාහක් තරම් අවිවලින් -දිලි අත් මවාලා ගිරිමේඛලා ඇත් රජුන් -ගොර මාර සෙන් හා දැන් ආදි පාරමී බෙලෙන් -දිනු වීරයාණෝ ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා මරුවෙක් තරම් දෙවැනි වූ -මුළු රූ සටන් පත් ආලවක යයි පතල වූ -රුදු යක්ෂයා ඒ ඉවසුම් බෙලෙන් දිනු තිලෝ -ගුරු වීරයාණෝ ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා ලැව් ගින්න මෙන් දරුණු වූ -හෙන සේ බිරුම් වූ නාලගිරියි ඇත් රජුන් -මත් වූ සුරායෙන් මෙත් නම් මහා ජල කදින් -නිවු වීරයාණෝ ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා යම් පින්වතෙක් දිනපතා -මැලිකම් නොදක්වා ටැගය: විෂුවල් එඩිටර්