විශුද්ධිමාර්ගය යනු ලක්දිව මහාවිහාරික භික්ෂු සංගයාගෙන් අටුවා ග්‍රන්ථ පාලිය පරිවර්තනය කර ලබාගැනීමට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට ඒ සදහා ධර්ම ඥාණය සහ භාෂා ඥාණය ප්‍රමාණවත් අන්දමින් එතුමන් සතුව සතුවී ඇත්ද යන සැකය හේතු කොටගෙන බුද්ධගෝෂ හිමියන්ගේ පණ්ඩිතය විභාග කරනුවස් මහමෙව්නාවේ විසු මහාවිහාරික ආචාර්යවරු විසින් බුද්ධගෝෂ හිමි යන් ලවා කරවාගත් පරීක්ෂණ ග්‍රන්ථයයි. [1] මහාවිහාරික ආචාර්යවරුන් විසින් එහිදී උන්වහන්සේට මාතෘකා වශයෙන් "අන්තෝ ජටා බහී ජටා- ජටාය ජටිතා පාජා" යන බුද්ධ දේශනය ලබාදුන් බවද සදහන්ය.

අන්තර්ගතය සංස්කරණය

"අන්තෝ ජටා බහී ජටා- ජටාය ජටිතා පාජා" ...........

මුලාශ්‍ර සංස්කරණය

  1. මහාවංශයේ 38 වැනි පරිචේදයේ 235 සිට 236 වෙනි දක්වා වු ගාථා.
"https://si.wikipedia.org/w/index.php?title=විශුද්ධිමාර්ගය&oldid=357583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි