විභීෂණ රජ
(විභීෂණ දෙවියෝ වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "විභීෂණ රජ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) |
විභීෂණ යනු රාවණා රජුගේ සහෝදරයකි. රාම කුමරු රාවණ රජ මරා දැමූ පසු ලංකාපුර රජකම විභීෂණ හට ලබාදුනි.
විභීෂණ | |
---|---|
ගොනුව:Vibishana deviyo.jpg | |
පූර්වප්‍රාප්තිකයා | රාවණ රජ |
පියා | වෛශ්‍රව |
මව | කෛකසි |
කෝට්ටේ යුගයේදී කෝට්ටේ රාජධානියේ ජනතාව විභීෂණ රජ දේවත්වයේලා වන්දනාකල අතර තවමත් කැළණිය ප්‍රදේශයේ සමහර ජනතාව විභීෂණ දේවියන්ට පුදපූජා පවත්වයි.