විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයය

විද්‍යා පීඨය යනු පීඨ හතකින් සමන්විත කොළඹ විශ්වවිද්‍යාලයයේ එක් පීඨයකි. දිවයිනේ පැරණිතම විද්‍යා පීඨය වන අතර, උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා රැසක් මෙම පීඨය මඟින් පිරිනමනු ලැබේ.

විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයය
ගණිත අධ්‍යයනාංශය, විද්‍යා පීඨය
වර්ගයපොදු
පීඨාධිපතිමහාචාර්ය ටී.ආර්. ආරියරත්න
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
වෙබ් පිටුවhttp://www.cmb.ac.lk/academic/Science/

1942දී ලංකා විශ්ව විද්‍යාලයය යටතේ පිහිටුවන ලද අතර, එය ලංකාවේ පැරණිතම පීඨ දෙකෙන්ද එකක් වේ. ආරම්භයේදී මෙහි ආචාර්ය මණ්ඩලය සෑදී ඇත්තේ ලංකා කාර්මික විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මඟිනි ‍. පීඨයෙන් කොටසක් මෙහි ඉතිරිව පවතිද්දී ඉතිරිය පේරාදෙණියට ගෙන යන ලදී. පීඨය මඟින් රසායන විද්‍යාව, ගණිතය, න්‍යෂ්ඨික විද්‍යාව, භෞතික විද්‍යාව, සංඛ්‍යානය, උද්භිද විද්‍යාව, සහ සත්ත්ව විද්‍යාව පිළිබඳ අධ්‍යයන හා පර්යේෂන සිදු කරනු ලබයි.

අධ්‍යයනාංශ සංස්කරණය

Notable Alumni සංස්කරණය

ආශ්‍රිත හා පිටත සබැඳි සංස්කරණය