විද්‍යාලෝක විද්‍යාලය

විද්‍යාලෝක විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රිකයේ ඇති පිරිමි පාසලකි. පාසල ආරම්භ කරන ලද්දේ 1941 ජනවාරි මස 14 වැනිදාය.

විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල
logo of the vidyaloka college
ලාංඡනය
ස්ථානය
Map

ඛණ්ඩාංක6°02′05″N 80°13′00″E / 6.0348°N 80.2167°E / 6.0348; 80.2167
තොරතුරු
වර්ගයරජයේ ජාතික පාසලක්
ආදර්ශ පාඨයපාලි: සුඛෝ පඤ්ඤාය පටිලාභෝ
(ප්‍රඥාව ලැබීම සැපයකි)
ආරම්භ කලේ1941; වසර 83 කට පෙර (1941)
ආදිකර්තෘවැලිවිටියේ පුණ්‍යසාර හිමි
එච්. ඩබ්. අමරසූරිය
ශ්‍රේණි1 සිට 13 දක්වා
බාලක/බාලිකාබාලක
Age6 to 19
Enrollment2900
වර්ණ(ය)ලෝහිත සහ සුදු         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියvidyalokabcg.sch.lk
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යාලෝක_විද්‍යාලය&oldid=719092" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි