විටමින් a ඒ බොහෝ අවශ්‍යතා සඳහා අපට වැදගත් යවිටමින් a වල වැදගත්කම් කිහිපයකි.උදාහරණ ලෙස පෙනීමට වැල වැදගත් වෙන දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ.සම පැහැපත් වහා පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.එහි උනතා ලක්ෂණද පවතී.උදාහරණ ලෙස රාත්‍රී අන්ධතාව,ඇසේ බිටෝ ලප ඇතිවීම,සමේ වියළි බව,වැලමිට දණහිස් ආදියෙ කටු වැනි බිබිලි මතු වීමහා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම මේවාට උදාහරණ වේ.විටමින් a බහුල ආහාර ලෙස කහ පැහැති එළවළු පලතුරු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=විටමින_A&oldid=628635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි