විටමින් D
විටමින් D අස්ථි ශක්තිමත් කිරීමට උපකාර වේ. ළමුන්ගේ අස්‌ථි වර්ධනයට ද කැල්සියම් ශරීරයට උරා ගැනීමටද අත්‍යවශ්‍යය. කැල්සියම් හා සම්බන්ධය විටමින් D අඩු වීමෙන් අස්ථි කැඩීමට පිපිරීමට ඉරිතලා යාමට ඉඩ ඇත. බොහෝ විට අස්ථි ඉරිතලා ගොස් තද වේදනාවක් ඇති වේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3d/Cholecalciferol-3d.png/200px-Cholecalciferol-3d.png)
කිරි, මාළු, අක්‌මා තෙල්, බටර්, මාගරින් ආදියෙහි විටමින් D බහුලය.