විජයි රාස් (උපත ජූනි 5, 1963) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවකු, අධ්‍යක්ෂක්වරයකු සහ ප්‍රහසන ශිල්පියෙකි. ඔහුගේ පළමු විශිෂ්ට රංගනය ලෙස සැලකෙන්නේ 2001 මොන්සූන් වෙඩිං චිත්‍රපටයේ දුබේජීගේ චරිතයයි.[1] 2014 දී, ඔහු සිය ප්‍රථම අධ්‍යක්ෂණය ලෙස ක්‍යා දිල්ලි ක්‍යා ලාහෝර් චිත්‍රපටය නිකුත් කළේ ය.[2]

විජයි රාස්
විජයි රාස්
විජයි රාස් 2019 දී
උපත5 ජුනි 1963 (1963-06-05) (වයස 60)
දිල්ලි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
උගත් ශාස්ත්‍රාලයP.G.D.A.V. කොලීජිය, දිල්ලි විශ්වවිද්‍යාලය
රැකියාවනළුවා, අධ්‍යක්ෂක, ප්‍රහසන ශිල්පී
සක්‍රීය වසර1999–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේමොන්සූන් වෙඩිං, දිල්ලි බෙලි, රන්, බොම්බේ ටු ගෝආ, දේධ් ඉෂ්කියා, කාලකාණ්ඩි,ගලී බෝයි

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
1999 Bhopal Express Badru
2000 Jungle Desu
2000 Dil Pe Mat Le Yaar Raju Bhai
2001 Aks Yeda Yakub
2001 මොන්සූන් වෙඩිං පී.කේ. දුබේ සී සිනෙ සම්මාන උළෙලේ දී හොඳම ප්‍රහසන ශිල්පියා ලෙස නිර්දේශ විය
2002 Company Koda Singh
2002 Lal Salaam Ghisu
2002 Shakti: The Power Beeja
2002 Road Mad wayfarer on road
2003 Paanch Anish Ranjan (Nikhil's Father)
2003 Mumbai Matinee Baba Hindustani
2003 Chura Liyaa Hai Tumne Chingar
2003 Pran Jaye Par Shaan Na Jaye Ganpat (Narrator)
2003 Khel – No Ordinary Game
2003 Mudda – The Issue Lemur
2004 Love in Nepal Tony
2004 Run Ganesh Nominated for Best Performance in a Comic Role in Screen Weekly Awards
2004 Yuva Dablu
2004 Aan: Men at Work Waman
2004 Raghu Romeo Raghu National Award for Best Hindi Film
2004 Prarambh - The Beginning Bholu
2004 Morning Raga Mr. Shastri
2005 Mumbai Xpress Digamber Bavdekar
Tamil film; Cameo appearance
2005 Shabnam Mausi Halima
2005 Dansh
2005 Deewane Huye Paagal Car-renter (Rocky's friend)
2007 Fool & Final Dinky (Munna's friend)
2007 Bombay To Goa Dasa
2007 Dhamaal Dev Kumar "DK" Malik
2007 Anwar Master Pasha
2007 Welcome Fake Director
2008 Hari Puttar Rajesh Kapadia
2008 මනෝරංජන් සුබ්බු
2008 Memsahab - Lost In A Mirage
2008 Tandoori Love
2009 Delhi 6 Inspector Ranvijay
2009 Dekh Bhai Dekh Charan
2009 Barah Aana Yadav
2009 Ek Se Bure Do
2009 Yeh Mera India Noor
2009 Jugaad Murli
2010 No Problem The man trying to die
2010 Ek Aadat Natha Lal / Don
2010 West Is West Tanvir
2011 Bin Bulaye Baraati Chetta Singh
2011 Delhi Belly Somayajulu
2011 Ek Tho Chance
2011 නාම්
2011 Gali Gali Chor Hai Chunnu Farista
2012 Department Sawatya
2012 Daal Mein Kuch
2012 Aalaap
2012 Ata Pata Lapata Munshiji
2013 Pocket Gangsters Madhubali
2013 KQ Don Malayalam film
2014 Dedh Ishqiya Jaan Mohammad
2014 Mr Joe B. Carvalho M.K
2014 Kya Dilli Kya Lahore Rehmat Ali
2014 O Teri Bhanwar Singh Kilol
2014 Diltective Raj
2015 කාකි සට්ටෛ දුරෛ දෙමළ චිත්‍රපටය
2015 Second Hand Husband Inspector Rakesh
2015 Monsoon Mangoes Prem Kumar Malayalam Film
2015 Pocket Gangsters Madhubali
2015 Baankey Ki Crazy Baraat Lallan
2016 සනම් තේරි කසම් මුස්තකීන්
2016 Santa Banta Pvt Ltd Arvind
2016 ඩිෂූම් ඛාබ්‍රි චාචා (පසුබිම්)
2016 Saat Uchakkey Jaggi
2018 Kaalakaandi
2018 Nawabzaade Inspector Khan
2018 Soorma Coach Harry
2018 Lupt Dev
2018 Pataakha Shanti Bhushan Meena
2018 Nawabzaade Inspector Kathor Singh
2018 ස්ත්‍රී ශාස්ත්‍රී
2019 Gully Boy Aftab Sheikh
2019 Photograph Tiwari
2019 Ferrous "The Cleaner"
2019 Setters Nizam
2019 Chopsticks Faiyaz bhai Netflix Film
2019 Waah Zindagi Banna
2019 Made in Heaven (TV series) Jauhari Web series
2019 Dream Girl Inspector Rajpal Kirar
2019 Officer Arjun Singh IPS Batch 2000 Kundan
2019 Kanpuriye Lampat Hotstar Specials Film
2020 Gulabo Sitabo Gyanesh Shukla Released on Prime Video
2020 Lootcase Bala Rathore Hotstar Specials Film
2020 PariWar- pyaar ke aagey war Gangaram Arre Web series[3]
2020 Suraj Pe Mangal Bhari
2021 Bhool Bhulaiyaa 2   TBA

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Interview with Vijay Raaz සංරක්ෂණය කළ පිටපත 13 නොවැම්බර් 2006 at the Wayback Machine
  2. "'Kya Dilli Kya Lahore' review: Vijay Raaz's directorial debut isn't perfect, but watchable". News18. 2014-05-02. 14 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-05-17.
  3. "Upcoming Web Series: जबरदस्त एक्टर्स ने मिलकर बनाया 'परिवार', हॉटस्टार पर होगा कॉमेडी का 'वॉर'". Dainik Jagran (හින්දි බසින්). 21 September 2020. 11 October 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 September 2020.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විජයි_රාස්&oldid=474728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි