විජයබාහු විජයසිංහ
විජයබාහු විජයසිංහ (1916 මැයි 30 – 19 ??) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීරිගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.[1][2]
ඔහු 1960 මාර්තු මහ මැතිවරණයෙන් අම්පාරෙන් ද 1960 ජූලි මහ මැතිවරණයෙන් මීරිගමෙන් ද ඩබ්ලිව් ඩී සේනානායක පරාජය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු 1964 දෙසැම්බරයේ සීපී ද සිල්වා සමඟ විපක්ෂයට ගියේය. ඔහු 1965 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයෙන් තරඟ කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිවා ඔබේසේකරට අසුන අහිමි කරවීය.[3]
යොමු කිරීම්
සංස්කරණය- ^ "Hon. Wijayasinha, Wijayabahu, M.P." Directory of Past Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 24 August 2021.
- ^ . 1972.
{{cite book}}
: Missing or empty|title=
(help) - ^ "RESULTS OF THE PARLIAMENTARY GENERAL ELECTION - 20/07/1960" (PDF). elections.gov.lk. Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 1 February 2022.