ඇන්ටෙනා සැලසුම් ක්ෂේත්‍රයෙහි විකිරණ රටාව (හෝ ඇන්ටෙනා රටාව හෝ දුර-ක්ෂේත්‍ර රටාව) යන පදය වෙතින් අදහස් වන්නේ, ඇන්ටෙනාව හෝ අනෙකුත් ප්‍රභවය වෙතින් නිකුත් වන රේඩියෝ තරංගයන්හී ප්‍රබලතාවයෙහි දිශානත (කෝණික) බවයි.[1][2][3]

ආශ්‍රිත සංස්කරණය

  1. කොන්ස්ටන්ටයින් ඒ. බලානිස්: “ඇන්ටෙනා තියරි, ඇනෑලිසිස් ඇන්ඩ් ඩිසයින්”, ජෝන් විලී හා පුත්‍රයෝ, ඉන්කෝපරේටඩ්, 2වන සංස්. 1982 ISBN 0-471-59268-4
  2. ඩේවිඩ් කේ චෙං: “ෆීල්ඩ් ඇන්ඩ් වේව් ඉලෙක්ට්‍රොමැග්නටික්ස්”, ඇඩිසන්-වෙස්ලි ප්‍රකාශන සමාගම ඉන්කෝපරේටඩ්., සංස්කරණය 2, 1998. ISBN 0-201-52820-7
  3. එඩ්වඩ් සී. ජෝර්ඩන් හා කීත් ජී. බැල්මේන්; “ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් ඇන්ඩ් රේඩියේටිං සිස්ටම්ස්” (2වන සංස්. 1968) ප්‍රෙන්ටිස්-හෝල්. ISBN 81-203-0054-8

  මෙම ලිපිය තුල ඇතුලත්ව ඇත්තේ  පොදු වසම කරුණු වන අතර ඒවා ලබා ගෙන ඇත්තේ ජෙනරල් සර්විසර්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ලේඛය "ෆෙඩරල් ප්‍රමිතිය 1037C" (MIL-STD-188 සඳහා ආධාරකයක් ලෙසින්).

"https://si.wikipedia.org/w/index.php?title=විකිරණ_රටාව&oldid=387777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි