විකිපීඩියා සාකච්ඡාව:සංක්‍ෂේපසහාය
Latest comment: වසර 12කට පෙර by Pradeepmaduranga
Anchor Name සඳහා සිංහල යෙදුම
සංස්කරණය#REDIRECT [[Redirect Page#anchorname]] පරිවර්ථනයෙහි දී 'Anchor name' සඳහා වඩාත් උචිත සිංහල පාරිභාෂික වචනය කුමක්ද?
දැනට පවතින අයුරින් 'anchor නාමය' ලෙස පවත්වා ගැනීම උචිතද?
නැතහොත් 'නැංගුරම් නාමය' ලෙස උචිතද?
ප්‍රජාවෙන් සහය පතමි...
ස්තූතියි-- ප්‍රදීප් මධුරංග (talk) 08:06, 25 පෙබරවාරි 2012 (යූටීසී)