විකිපීඩියා:සාකච්ඡා පිටු ලුහු බඳින්නා
විකිජගුවර් කාලීන ව්‍යාප්තිය: Holocene | |
---|---|
![]() | |
පරිපාලකවරයෙකුගේ සාකච්ඡා පිටුවක අතු අතර සැඟවී සිටින සාකච්ඡා පිටු ලුහු බඳින්නෙක්. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
ගණය: | 'Panthera' |
විශේෂය: | P. wikistalkustalkus |
ද්වීපද නාමය | |
Panthera wikistalkustalkus GrollTech, 2012 | |
![]() | |
හඳුනාගෙන ඇති පරාසය, මෙහි සුදු පැහැයෙන් දක්වා ඇත | |
පර්යාය නාම(ය) | |
|
සාකච්ඡා පිටු ලුහු බඳින්නා (ඇතැම්විට විකිජගුවර් හෝ සාකච්ඡා පිටු රැකවලා) යනු සාකච්ඡා පිටු එකක් හෝ කිහිපයක් වෙත අවධානය යොමු කරගෙන (බොහෝවිට මුර-ලැයිස්තුව හරහා) සිටින සහ, පිළිතුරු සැපයීම හෝ තමන්ට ඍජු අදාළත්වයක් නොමැති ගැටළුවලට කරුණු එකතු කරන පුද්ගලයෙකි.
සාකච්ඡා පිටු ලුහු බඳින්නන් බොහෝවිට ඉතා වැඩදායක පරිකථාවන් ඉදිරිපත් කරන බැවින් විකිලුහුබඳින්නන් සමඟ පටලවා ගත යුතු නොවේ. අනෙක් අතට, ඔවුන් දෙපිරිසම ජීවයක් සහිත මිනිසුන් සමඟ පටලවා ගත යුතු ද නොවේ.