විකිපීඩියා:ධජ සැකිලි විකිව්‍යාපෘතිය

ප්‍රධාන සැකිලි සංස්කරණය

සැකිල්ල:ධජනිරූපකය සංස්කරණය

මෙය නිපැයන්නේ නම් කල ධජයෙහි තුඩා රූපයකි.

නිදසුන: {{ධජනිරූපකය|ජපානය}} 

සැකිල්ල:ධජය සංස්කරණය

නම්කල ධජයෙහි කුඩා රූපයක් හා සමගින් ලිපිය හා ආශ්‍රිත විකිසබැඳුම නිපයයි.

නිදසුන: {{ධජය|එක්සත් රාජධානිය}}  එක්සත් රාජධානිය

සැකිල්ල:ධජයරට සංස්කරණය

ධජය හා වැනිව ක්‍රියාකරන මුත්, අන්වර්ථ නාමයන් (නිද. රටේ කේතයන්) භාවිත කල තන්හීද දිගු ලිපි නම ප්‍රදර්ශනය කරයි.

නිදසුන: {{ ධජයරට | ඇඑජ }}  එක්සත් ජනපද

"කෙටි මග" ධජ සැකිලි සංස්කරණය

සම්මත ඉංග්‍රීසි අකුරු තුනකින් සමන්විත පෞද්ගලික රටේ කේතයන්ද බොහෝ රටවල් සතු බැවින් ඒවා අනුව යමින් නම් කෙරුනු වෙන් වෙන් ධජ සැකිලි තිබීම නිසාවෙන් සම්මත සැකිලි වලට විකල්ප වශයෙන් මෙම "කෙටිමග" සැකිලි දක්වති. මෙය සෙත් මෙන්ම වස් ද පමුණුවන්නකි; සමහරක් රටේ කේත ("ඇඑජ" වැනි) පෘථුල ලෙසින් භාවිතයේ ඇති බැවින් අදාල කෙටි මග සැකිලි (i.e. {{ඇඑජ}}) සෙතක්ම ගෙන එන මුත්, සමහරක් රටේ කේත සාපේක්ෂ වශයෙන් අප්‍රසිද්ධ බැවින්, රටේ නම සඳහා දිගු නම සහිත අක්ෂර වින්‍යාසය භාවිතා කලහොත් විකි markup වඩාත් පැහැදිලි වනු ඇත. තවදුරටත් ගත් කල, ඓතිහාසික ධජ ප්‍රභේද්‍යයන් (පහත විස්තර කෙරෙන) දැක්වීමට හැකියාවක් මෙම කෙටි මග සැකිලි සතු නොවන බැවින් එතරම් නම්‍ය බවක් නොමැති වෙති.

නිදසුන: {{AFG}}  ඇෆ්ගනිස්තානය ({{ධජය|ඇෆ්ගනිස්තානය}} ට තුල්‍ය වන්නාවූ)

සම්පූර්ණ ලැයිස්තුව සඳහා විකිපීඩියා:Inline templates linking country articles බලන්න.

මෙම සැකිලි සඳහා පළමු (ස්ථානීය) පරාමිතිය අර්ථදක්වන්නේ ධජ රූප‍ය සඳහා භාවිත කල යුතු රට (හෝ අනෙකුත් ස්ථානය) වෙයි. මේවා ඇත්තවශයෙන් හඳුනාගන්නේ එම රටට සුවිශේෂී තොරතුරු ගබඩා කරන අමතර සැකිලි වෙති. නිදසුනක් වශයෙන්, {{ධජය|කියුබාව}} (  කියුබාව නිපැයීම සඳහා) විසින් භාවිතා කෙරෙන රූප නාමය සහ ප්‍රධාන ලිපි නාමය ගබඩා කර තැබෙනුයේ සැකිල්ල:රටේ දත්ත කියුබාව හී ය. මෙම "රටේ දත්ත" සැකිලි සම්පූර්ණ ගොන්න ප්‍රවර්ගය:රටේ දත්ත සැකිලි හි දක්නට ඇත.

ජාත්‍යන්තර සංවිධාන හෝ උප -ජාතික ස්ථිතීන් වැනි රටවල් ලෙසින් නොසැලකෙන බොහෝ ස්ථිතීන් සඳහා රටේ දත්ත සැකිලි පවතින බව සටහන් කරගන්න. මෙම සැකිලි තුල "රට" යන්න භාවිත වනුයේ ධජ සැකිලි පද්ධතිය මුලින් ක්‍රියාත්මක වූයේ සැකිල්ල:රට මත පදනම් කොට සිට බැවිනි. "ධජ දත්ත" යන්න වඩාත් සුදුසු නමක් වුවද, එසේ වෙනසක් කෙරුමට කල් ඉකුත්වී ඇති බව පෙනේ.

රටවල් නොවන ධජ සැකිලි සඳහා සමහරක් උදාහරණ වන්නේ:

ඓතිහාසික ජාතීන් සඳහාද බොහෝ රටේ දත්ත සැකිලි පවතින අතර, අදාල ලිපි තුලදී ඓතිහාසික ධජ හා සමගින් විකිසබැඳුම් නිපැයීම සඳහා මේවා භාවිතා කල හැක. නිදසුන් සමහරක් වන්නේ:

අන්වර්ථ නාමයන් සංස්කරණය

අමතර පහසුව සඳහා, බොහෝ ධජ අන්වර්ථ නාමයකින්ද හඳුනාගත හැකි අතර, බොහෝ විට මෙය ඉංග්‍රීසි අකුරු තුනකින් හෙබි රටේ කේතයකි. නිදසුනක් ලෙසින්, {{ධජනිරූපකය|එක්සත් ජනපද}} වෙනුවට, ඔබ හට සරල ලෙසින් {{ධජනිරූපකය|ඇඑජ}} භාවිතා කොට   නිපැයිය හැක.

ISO 3166-1 alpha-3, IOC රටේ කේත ලැයිස්තුව, සහ FIFA රටේ කේත ලැයිස්තුව වෙතෙහි ලැයිස්තු ගතව ඇති සියළු ජාතීන්ම පාහේ අන්වර්ථ නාම සහිත වෙති. නිදසුනක් ලෙසින්, {{ධජනිරූපකය|DEU}} (ISO) සහ {{ධජනිරූපකය|GER}} (IOC සහ FIFA) යන ද්වයයම නිපැයන්නේ   වෙයි. බොහෝ ප්‍රචලිත කෙටියෙදුම් ඉතා සුළු ප්‍රමාණයක් වෙත් (UK, EU, සහ USSR වැනි).

අන්වර්ථ නාම ක්‍රියාත්මක වන්නේ සැකිලි නාමඅවකාශයෙහි යළියොමුවීම් ලෙසිනි. නිදසුනක් ලෙසින්, සැකිල්ල:රටේ දත්ත FRA යන්න සැකිල්ල:රටේ දත්ත ප්‍රංශය යන්න වෙත යළියොමුවකි. මෙම යළියොමුවීම් සම්පූර්ණ ගොන්න ප්‍රවර්ගය:රටේ දත්ත යළියොමුවීම් හී ලැයිස්තු ගත කොට ඇති අතර, කිසියම් දී ඇති රටේ දත්ත සැකිල්ලකට ඇති අන්වර්ථ යළියොමුව(න්) (කිසිවක් ඇත්නම්) එම සැකිල්ලේ පිටුවෙහි ලේඛගතකොට ද ඇත.

  විශේෂයෙන්ම සම්මත රටේ කේත නොමැත්තාවූ රටවල් හෝ ප්‍රදේශ හෝ සඳහා අසාමාන්‍ය කෙටිනම් භාවිතයෙන් යළියොමුවීම් අන්වර්ථ නොතැනීමට කාරුණික වන්න. සම්පූර්ණ නම භාවිත කලේ නම් විකිකේතය මහත් පහසුවෙන් කියැවිය හැකි වනු ඇත. සමහරක් සම්මත රටේ කේත පවා පෘථුල භාවිතයෙහි නොමැත!