විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 15

ජනවාරි 15: ඉන්දියාවේ යුද්ධ හමුදා දිනය ;

මාර්ටින් ලූතර් කිං

  • 1929මාර්ටින් ලූතර් කිං, උපත.
  • 1985 – ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන තිලිණි ජයසිංහ, උපත.
  • 1923 – ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් සහ ගායිකාවක් වන රුක්මණී දේවී, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 14 ජනවාරි 15 ජනවාරි 16