විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තෝබර් 4

ඔක්තෝබර් 4:

  • 1582 - ග්‍රෙගෝරියන් දින දර්ශනය XIII වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් හඳුන්වා දෙන ලදී.
  • 1853 - ඔටෝමාන් අධිරාජ්‍යය රුසියානු අධිරාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන විට ක්‍රිමියානු යුද්ධය ආරම්භ විය.
  • 1957 - ස්පුට්නික් 1 පෘථිවිය වටා කක්ෂගත වූ පළමු කෘතිම චන්ද්‍රිකාව බවට පත් විය.
  • 2006 - විකිලීක්ස් දියත් කරන ලදී.
  • තවත් සිදුවීම්: ඔක්තෝබර් 3 ඔක්තෝබර් 4 ඔක්තෝබර් 5