වික්‍රමසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවතී

WA චන්ද්‍රාවතී ලෙස හඳුන්වන වික්‍රමසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවතී (උපත 1981 මැයි 27) හිටපු ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකි.[1] ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින ජාත්‍යන්තර තරග පහකට ක්‍රීඩා කර ඇත.

වික්‍රමසිංහ චන්ද්‍රාවතී
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමවික්‍රමසිංහ ආචිලාගේ චන්ද්‍රාවතී
උපත27 මැයි 1981 (1981-05-27) (වයස 42)
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි කාඑදිජා
තරග 5
රැස් කල ලකුණු 32
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 8.00
100ඒවා/50ඒවා 0/0
වැඩිම ලකුණු 10
යැවුනු පන්දු 81
කඩුළු 2
පන්දු යැවීමේ සාමාන්‍යය 31.00
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 1/19
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/0
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2017 දෙසැම්බර් 12

යොමු කිරීම් සංස්කරණය

  1. "Profile - Cricinfo". Cricinfo. සම්ප්‍රවේශය 12 December 2017.