වික්ටෝරියා ප්‍රෙන්ටිස්

වික්ටෝරියා ප්‍රෙන්ටිස් යනු 2015 මහා මැතිවරණයෙහි සිට බැන්බරි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් සේවය කල බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥයෙකි.[1]

  1. 1.0 1.1 "බැන්බරි පාර්ලිමෙන්ටර් කන්ස්ටිට්‍යුන්සි". බීබීසී නිවුස් ඔන්ලයින්. සම්ප්‍රවේශය 2015-05-15.
වික්ටෝරියා ප්‍රෙන්ටිස්
Member of Parliament
for බැන්බරි
තනතුර දරමින්
7 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාටෝනි බෝල්ඩ්‍රි
අනුප්‍රාප්තිකයාවත්මන් තනතුරු ධාරියා
බහුතරය18,395 (31.7%)[1]
පුද්ගලික තොරතුරු
උපත
වික්ටෝරියා බොස්වෙල්

බැන්බරි, ඔක්ස්ෆර්ඩ්ෂයර්
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව් සහ යූනියනිස්ට් පක්ෂය
කලත්‍රයාසෙබැස්ටියන් ප්‍රෙන්ටිස්
දෙමව්පියටිම් බොස්වෙල්, ඊන්හෝ හී බොස්වෙල් බැරන්වරයා
වාසස්ථාන(ය)සමර්ටන්, ඔක්ස්ෆර්ඩ්ෂයර්
උගත් ශාස්ත්‍රාලයකේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියvictoriaprentis.com