වික්ටෝරියාස් සීක්‍රට්
වික්ටෝරියාස් සීක්‍රට් යනු කාන්තා කොමු පිළි, ඇඟළුම්, සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාපක, නිමැවුම් සහ අළෙවි කරනු ලබන ඇමරිකානු සමාගමකි.[1][3][4] 2012 වසරේ ඇ.ඩො. බිලියන 6.12 ක විකිණුම් සපිරි සමාගම,[5] විශාලතම ඇමරිකානු කාන්තා කොමු පිළි වෙළඳ සමාගම වේ. වික්ටෝරියාස් සීක්‍රට් හී සම්පූර්ණ හිමිකම එල් බ්‍රෑන්ඩ්ස් සතුය.[6]
වර්ගය | අනුබද්ධ සමාගම |
---|---|
ස්ථාපිතය | ජුනි 12, 1977 Stanford Shopping Center, සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝනියා, එ.ජ.[1] |
ප්රාරම්භක | රෝයි රේමන්ඩ් |
පිහිටිස්ථානයන් ගණන | සමාගම-සතු වෙළඳසැල් 1,017 තනි වෙළඳසැල් 18[2] |
සේවා සරිය | එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, චිලී, චීනය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායෙලය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, පෝලන්තය, සර්බියාව, තායිවානය, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, සහ සිංගප්පූරුව |
කර්මාන්තය | ඇඟළුම් |
නිෂ්පාදිතයන් | යට ඇඳුම්, කාන්තා ඇඟළුම්, කොමු පිළි, නානඇඳුම්, පාවහන්, සුවඳ විළවුන් සහ රූපලාවන්‍ය නිෂ්පාදන. |
මූලකාරක | එල් බ්‍රෑන්ඩ්ස් |
වෙබ්අඩවිය | VictoriasSecret.com |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b Melise R. Blakeslee (15 ජනවාරි 2010). ඉන්ටර්නෙට් ක්‍රයිම්ස්, ටෝර්ට්ස් ඇන්ඩ් ස්කෑම්ස්: ඉන්වෙස්ටිගේෂන් ඇන්ඩ් රෙම්ඩීස්. ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි ප්‍රෙස්. ISBN 978-0-19-537351-6. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2012.
- ^ "අබවුට් ලිමිටඩ් බ්‍රෑන්ඩ්ස්". ලිමිටඩ් බ්‍රෑන්ඩ්ස්. 10 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය ඔක්තෝම්බර් 10, 2012.
- ^ "වික්ටෝරියාස් සීක්‍රට්". ෆැෂන් මොඩ්ල් ඩිරෙක්ටරි. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2013.
- ^ "සීක්‍රට් සක්සස්". ෆෝබ්ස්. 9 මැයි 1983.
- ^ යැන්ග්, ජෙෆ් (17 සැප්තැම්බර් 2012). "වයි ද රයිස් ඔෆ් ඒෂියා ඉන් ෆැෂන් ඉස්න්'ට් ඈස් බියුටිෆුල් ඈස් ඉට් සීම්ස්" (ඉංග්‍රීසි බසින්). No. SpeakEasy. එක්සත් ජනපදය: වෝල් ස්ට්‍රීට් ජර්නල්. ඩොව් ජෝන්ස් ඇන්ඩ් කම්පණි ඉන්කෝපරේෂන්. සම්ප්‍රවේශය 29 ඔක්තෝම්බර් 2012.
- ^ Menken, Dacid (24 මාර්තු 2003). "වික්ටෝරියාස් සීක්‍රට් ඩිසිෂන් ඉස් ගුඩ් ෆෝ ස්මෝල් බිස්නසස්". වීව්පොයින්ට්.