වැවිලි කර්මාන්තය
මුල් අවධියේදී වැවිලි කර්මාන්තය විශාල ගොවිපල ලෙසද වතු යායවල් ලෙසද විශේෂයෙන් නිවර්තන හෝ අර්ධනිවර්තන රටවල, පුළුන්, දුම්කොල ,කෝපි, උක් සහ ගස් (දැව) යනාදිය එහිම පදිංච් කම්කරුවන් විසින් සිදු කරන ලදී.
වැවිලි කර්මාන්තය ජාත්‍යන්තරව මහා පරිමාණයෙන් පැල සිටුවා සිදු කරන අතර එය සාමාන්‍යයෙන් ධාන්‍ය නිෂ්පාදනයට හෝ තණ බිම් වගාවට පමණක්ම සිදු නොවේ. ඒවා (වර්තමානයේදී) ශාක සහ පඳුරු වගාවට ද භාවිතා වේ. ඒවාගොවි බිම් සඳහාම හෝ යැපීම සඳහාම පමණක් නොවන අතර ආර්ථික පදනමට ද වගාවන් සිදු වේ.
වැවිලි කර්මාන්තයන් ලෙස හඳුන්වන ශාක වගාව විශේෂ ආකාර කිහිපයකින් ගොවිපල ආර්ථිකය හා දක්වන සම්ඳතාවය නිසා එසේ හැඳින්වේ. මේවා බොහෝ සෙයින් විශාල ඉඩම් හිමියන් මැදිහත් වී යැපීමට පමණක් සීමා නොවී , ආර්ථිකමය වටිනාකමක් ඇති උස්වන ශාක වන අතර සේවය සඳහා විශාල සේවක සංඛ්‍යාවක් ද භාවිතා කරයි. මෙයට අළුතින්ම හඳුන්වාදෙන පළාත්වලට යෙදවීම නිතර සිදුවේ.අතීතයේදී මෙය වහලුන් ගිවිසගත් කම්කරුවන් සමඟ එකතුව සිදු කරන ලද අතර ඒවා ඉතා අසාධාරණ ආර්ථික ක්‍රම මත පදනම් විය. කෙසේවෙතත් ගොවිතැන සහ කිරි නිපැයුම යන කරුනු දෙකම (නිතරම නොවන) සාමාන්‍යයෙන් මෙම නිර්ණය කිරීම් වලින් බැහැර වේ. අතීතයේ ඉපැරණි ලාභදායි ක්‍රමයක් වන ලැටිෆන්ඩියා මගින් වාණිජමය ප්‍රමාණයන් ගෙන් ඔලිව් තෙල් හෝ වයින් අපනයනය සඳහාම නිපදවන ලදී.