වාරියපොල නගරය, ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ මධ්‍ය ගතව පිහිටි ගැසට් මගින් ප්‍රකාශිත නගර සීමාවකි. වාරියපොල ප්‍රාද්ශීය සභා බල ප්‍රදේශයට අයත් එකම නගරසීමාවයි.

වාරියපොල නගර සීමාව
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්ක‍ය
රජය
 • අධිකරණ වර්ගයප්‍රාදේශීය සභා
 • සභාපතිආනන්ද ජයලත්
උන්නතාංශය308 ft (94 m)
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

අයත්වන ගම්මාන සංස්කරණය


ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වාරියපොල_නගරය&oldid=352652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි