වාග්මී ටී.වී

හැමදෙයක්ම ශ්‍රී ලංකාවේ හිප්හොප් ගැන , Interviews , Gossip , ශ්‍රී ලංකාවේ රැප් වල ඉතිහාසේ ඒ වගේ තවත් ගොඩක් දේවල

thumb වාග්මී ටී.වී (WagmeeTv) ශ්‍රී ලංකාවේ හිප්හොප් සම්බන්දයෙන් පවතින වෙබ් අඩවියකී. සම්මුඛ සාකච්ඡා , ශ්‍රී ලංකාවේ හිප්හොප් සංගීතයේ ඉතිහාසය , යාවත්කාලීනයන් මෙහි අඩංගුව ඇත. මෙම වාග්මී ටී.වී එකෙහී අයිති කරු වන්නේ වාග්මී . ශ්‍රී ලංකවේ ප්‍රථම හිප්හොප් සම්බන්දයෙන් Podcast Itunes , Spotify වැනි ජාලවල පලවී ඇත්තේ Wagmeetv.

වාග්මී ටී.වී
ප්‍රධාන කාර්යාලයශ්‍රී ලංකා
සේවා සැපයුම් ප්‍රදේශශ්‍රී ලංකා
ප්‍රධාන විධායක නිලධාරීවාග්මී
ක්ෂේත්‍රයහිප්හොප්
දියත් කළේජුනි 14, 2018; වසර 5 කට පෙර (2018-06-14)

ඉතිහාසය සංස්කරණය

මෙම වෙබ් අඩවිය WagmeeTv නමින් සැදුනත්, 2018 ජුනී 14ට පෙර මෙම වෙබ් අඩවියේ තිබු නම Sinhala Rappers Interviews ඒයට හේතුව වන්නේ මෙම වෙබ් අඩවියේ අයිති කරු වන වාග්මී මීට පෙර වැඩ කර සිටියේ ශ්‍රී ලංකාවේ තවත් හිප්හොප් වෙබ් අඩවියක් වන SL HipHop Music සංරක්ෂණය කළ පිටපත 2018-06-11 at the Wayback Machine එකත් සමගයි. එම වෙබ් අඩවිය මුලිකවම තිබුනේ ශ්‍රී ලංකාවේ හිප්හොප් සංගීත නොමීලේම බාගන්න හැකිවන පරිදි එම වෙබ් අඩවියේම ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා පැවැත්වුනේ එම වෙබ් අඩවියේම කොටස් වන Sinhala Rappers Interviews වෙබ් අඩවියේහි. Sinhala Rappers Interviews වෙබ් අඩවියෙහි සම්පුර්ණ අයිතිය දැරුවේ වාග්මී . පසුව වාග්මී මෙම SL HipHop Music වෙබ් අඩවියෙන් ඉවත්වන්න සිදු වනවා පසුවයි Sinhala Rappers Interviews යන වෙබ් අඩවිය WagmeeTv නමට වෙනස් වන්නේ .

වැඩසටහන් සංස්කරණය

Interview By Wagmee සංස්කරණය

Interview By Wagmee වැඩසටන ප්‍රථමයෙන් ඔහු පටන් ගන්නේ Sinhala Rappers Interviews යන වෙබ් අඩවියෙන්. ඔහු එම වැඩසටහන ආරම්භ කල කාලයේදී ඒම සම්මුකසාකච්චා කරන ලද්දේ ලිඛ්ත මාර්ගයෙනි පසුව ඔහු පටන් ගන්නා ලද Youtube ගිණුමෙහි ඔහු ඔහුගේ සම්මුකසාකච්චා වීඩියෝ මාර්ගයෙන් කිරීමට පටන් ගත්තා. ප්‍රථම වීඩියෝ සම්මුකසාකච්චාව ඔහු කර ඇත්තේ May 24, 2018 කොස්තා සමග.

Rap History In Sinhala සංස්කරණය

මෙම වැඩසටන ඔහු පටන් ගත් දිනය Dec 19, 2018 ප්‍රථම වීඩියෝව වන්නේ "කොහොමද Soulja Boy Music Industry එක වෙනස් කරේ?" මෙම වැඩසටහනෙන් ඔහු ප්‍රධානයෙන්ම කරන්නේ රැප් සංගීතයේ ඉතිහාසය සිංහලට හරවා පවසන එක.


Facebook

Instagram

Youtube

Spotify Podcast

Itunes Podcast

Anchor

iheart


"https://si.wikipedia.org/w/index.php?title=වාග්මී_ටී.වී&oldid=620670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි