වසන්තා වෛද්‍යනාදන්
වසන්තා වෛද්‍යනාදන් ( දෙමළ: வசந்தா வைத்தியநாதன் ) (1937 - 2018 මාර්තු 14) යනු ඉන්දියාවේ උපත ලද ශ්‍රී ලාංකික හින්දු ආගමික ක්‍රියාකාරිනියක වන අතර දෙමළ ගුවන් විදුලි විකාශකවරියක් වූ අතර ඇය ආගමික දේශකවරියක ලෙස හින්දු සමාජයට කළ සේවය නිසා ප්‍රසිද්ධියට පත් වූවාය.[1][2] ඇය මාතලේ ශ්‍රී මුතුමාරියම්මන් කෝවිලේ රථ මංගල්‍ය ඇතුළු හින්දු ආගමික උත්සව කිහිපයක ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කර ඇත. 80 හැවිරිදි වියේදී ඇය 2018 මාර්තු 14 දින හිමිදිරි උදෑසන කොළඹ රෝහලකදී මිය ගියාය [3][4][5]
Vasantha Vaidyanathan | |
---|---|
දේශීය නම | வசந்தா வைத்தியநாதன் |
උපත | 1937 |
මියගිය දිනය | 14 March 2018 |
රැකියාව | Religious Preacher, Commentator, Broadcaster |
ප්‍රසිද්ධව ඇත්තේ | Religious Preaching |
මේකත් බලන්න
සංස්කරණයයොමු කිරීම්
සංස්කරණය- ^ "கலாபூஷணம் வசந்தா வைத்தியநாதன் அம்மையார் இறையடி சேர்ந்தார்". tamil.adaderana.lk (දෙමළ බසින්). සම්ප්‍රවේශය 14 March 2018.
- ^ "கலாபூஷணம் வசந்தா வைத்தியநாதன் காலமானார் – Newsfirst". Sri Lanka Tamil News – Newsfirst | News1st | newsfirst.lk | Breaking (දෙමළ බසින්). 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
- ^ "அருள்மொழி அரசி வித்துவான் வசந்தா வைத்தியநாதன் காலமானார்". GTN (දෙමළ බසින්). 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
- ^ "ஆன்மீக சொற்பொழிவாளர் வசந்தா வைத்தியநாதன் காலமானார் | Virakesari.lk". Virakesari.lk (දෙමළ බසින්). සම්ප්‍රවේශය 14 March 2018.
- ^ "ஆன்மீக சொற்பொழிவாளர் வசந்தா வைத்தியநாதன் காலமானார்". Tamilwin.LK Sri Lanka (දෙමළ බසින්). 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.