වරලක්ෂ්මී සරත්කුමාර්

වරලක්ෂ්මී සරත්කුමාර් (උපත 5 මාර්තු 1985) යනු දෙමළ, මලයාලම්, සහ කන්නඩ චිත්‍රපටවල පෙනී සිටි ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය රංගනයට පිවිසියේ පෝඩා පෝඩි (2012) දෙමළ චිත්‍රපටයේ ලන්ඩන්හි නර්තන ශිලපිනියකගේ චරිතය නිරූපණය කරමිනි.[3][4]

  1. ^ "Varalaxmi is Excited about Maanikya". newindianexpress.com. 29 අප්‍රේල් 2014.
  2. ^ Subramanian, Anupama (3 අප්‍රේල් 2018). "Varalaxmi's fan moment with Kamal Haasan". Deccan Chronicle (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 21 මැයි 2018.
  3. ^ "Simbu follows Ajith". The Times of India. Times News Network. 9 නොවැම්බර් 2012. 27 ජනවාරි 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2012.
  4. ^ Mangandan, K.R. (20 ඔක්තෝබර් 2012). "Worth the wait". The Hindu. සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2012.
වරලක්ෂ්මී සරත්කුමාර්
උපත5 මාර්තු 1985 (1985-03-05) (වයස 39)
නිවහනචෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
වෙනත් නම්වරූ[2]
රැකියාවචිත්‍රපට නිළිය
සක්‍රීය වසර2012–වර්තමානය
දෙමව්පියන්(s)ආර්. සරත්කුමාර් (පියා)
රාධිකා (සුළු-මව)
"https://si.wikipedia.org/w/index.php?title=වරලක්ෂ්මී_සරත්කුමාර්&oldid=593281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි