වදකහ
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
වදකහ | |
---|---|
![]() | |
වදකහ | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Monocots |
ගෝත්‍රය: | Acorales |
කුලය: | Acoraceae |
ගණය: | 'Acorus' |
විශේෂය: | A. calamus |
ද්වීපද නාමය | |
Acorus calamus L. |
වෛද්‍ය භාවිතයසංස්කරණය
වදකහ මානසික වර්ධනය සිදුතරතැයි විශ්වාස කෙරෙන බැවින් කුඩා දරුවන්ට හා ලමා වියැති ශිෂ්‍යයන්ට දෙනු ලැබේ.
මෙහි රයිසෝමය ශමනක හෙවත් වේදනා නාශක ගතිගුණ ඇති බව සැලකෙන අතර අපස්මාරය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා වෙයි. අතීසාරය, උණ, වකුගඩු ආබාධ, වාතජ්වරය හෙවත් රූමැටිසියාව, සමහරක් හමේ රෝග, ආදිය සඳහාද මෙය භාවිතා වෙයි. වදකහ බොහෝ සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය යෝගයන්හී සංඝටකයක් වෙයි.