වර්නියර් කැලිපරය
(ව'නියර් කැලිෆරය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "වර්නියර් කැලිපරය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2020 අප්‍රේල්) |
වර්නියර් කැලිපරය යනු දිග මනින උපකරණයකි. මෙමගින් 10mm දක්වා ඉතා නිවැරදිව මැනගත හැකි අතර කුඩාම පටාංකය වන්නේ 0.1 mm ය (නමුත් විශේෂ වර්නියර් කැලිපර තිබිය හැක. බහුලව භාවිත වන්නේ 0.1 mm පරිමාණයේ වර්නියර් කැලිපරයන්ය.). මෙහි වර්නියර් මූලධර්මය භාවිත වේ.
භාවිතය සංස්කරණය
යම් කිසි වස්තුවක දිග, සිලින්ඩරයක විෂ්කම්භය (පිටත මෙන්ම ඇතුලත), කුහරයක ගැඔුර , වස්තුවක පළල, ඝනකම , ගෝලයක විෂ්කම්භය ආදිය මැනගත හැක.
උපකරණය ගැන සංස්කරණය
වර්නියර් කැලිපරයහි ප්‍රධාන කොටස්වල කාර්යය සංස්කරණය
අංකය | නාමය | ස්වභාවය | භාවිතය |
---|---|---|---|
01 | අභ්‍යන්තර හණු | පිටත පෘෂ්ටය පැතලි වේ. | වස්තුවක ඇතුලත විෂ්කම්භය වැනි මිනුම් ලබාගැනීමට |
02 | මුරිච්චි ඇණය | සිරු මාරු කලහැක | මිනුම් ලබා ගැනීමේදී සර්පණ හණු චලනය නොවන පරිදි සිරකර ගැනීමට |
03 | සර්පණ හණු | මිනුම් ලබාගැනිමට භාවිතාකරයි | |
04 | ප්‍රධාන පරිමාණය | මෙයට වර්නියර් පරිමානය සම්භන්දකරයි | |
05 | ලෝහ කූර | මෙය සර්පන හනුවට සම්බන්දය | මෙය මගින් කුඩා සිදුරක ගැභුර මැනගත හැක. |
06 | වර්නියර් පරිමාණය | මිනුම් ලබා ගැනිමට. | |
07 | බාහිර හණු | ඇතුලත පෘෂ්ටය පැතලි වේ | වස්තුවක දිග , පළල,ඝනකම , බාහිර විෂ්කම්භය මැනීමට |