වර්නියර් මූලධර්මය
යම්කිසි සම්මත පරිමාණයක කොටස් ගනනක් වෙනත් පරිමානයකට් අදාලව බෙදා දැක්වීම ව'නියර මූලධර්මය මඟින් සිදු කරයි.
කුඩා ම මිනුම
සංස්කරණයවර්නියර් පරිමාණයක් යොදාගෙන මිනුම් ලබාගත් පසු එහි අගය සෙවීමට වර්නියර් පරිමාණයේ කුඩා ම මිනුම දැනගත යුතු වේ. අදාල සමීකරණය පහත දැක්වේ.
- කුඩා ම මිනුම = ප්‍රධාන පරිමාණයේ කොටසක අගය - වර්නියර් පරිමාණයේ කොටසක අගය
- කුඩාම මිනුම = ප්‍රධාන පරිමාණයේ කොටසක දිග / වර්නියර් පරිමාණයේ කොටස් ගණන