ලෝටස් නිව්ස්

ඉන්දියාවේ දෙමළ ප්‍රවෘත්ති නාලිකාව

ලෝටස් නිව්ස් යනු ඉන්දියාව පදනම් කර ගත්, දෙමළ ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ මූලස්ථානය තමිල්නාඩුවේ කොයිම්බතූර් හී පිහිටුවා තිබෙයි. නාලිකාව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ විකාශනය කෙරෙන අතර ඉන්දියාවේ සහ විදෙස්ගත දමිළ ප්‍රජාව ඉලක්ක කොට ගෙන විකාශන කටයුතු සිදු කරයි. ලෝටස් නිව්ස් හී තේමා පාඨය Unmai malarutum වෙයි.

ලෝටස් නිව්ස්
Lotus News
Lotus News
දියත්කල දිනය 2012 ඔක්තෝම්බර් 11
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Unmai Malarattum".
රට  ඉන්දියාව
භෘෂාව දෙමළ
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය කොයිම්බතූර්, තමිල්නාඩුව
වෙබ් අඩවිය http://www.lotusnews.tv/

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලෝටස්_නිව්ස්&oldid=593258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි