ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය් පිලිබඳ සිද්ධිය
ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා ලෙස භාවිතා කරන ලද බවට සැකයක් පවතී. දැනට මේ ශිද්ධිය ඉමහත් අන්දොලනයලට තුඩුදී ඇත.
නම | රැකියාව/තනතුර | සහභගී වීමට හේතුව | වියදම් (රුපියල්) |
---|---|---|---|
ෂම්මි සිල්වා | ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති | අධීක්ෂණය | 11,720,832 |
මොහාන් ද සිල්වා | ලේකම් | අධීක්ෂණය | 5,400,000 |
ජයන්ත ධර්මදාස | උප සභාපති | අධීක්ෂණය | 5,100,000 |
රවීන් වික්‍රමරත්න | උප සභාපති | අධීක්ෂණය | 4,700,000 |
ලසන්ත වික්‍රමසිංහ | භාණ්ඩාගාරික | අධීක්ෂණය | 4,800,000 |
සුජීව ගොඩලියැද්ද | උප භාණ්ඩාගාරික | අධීක්ෂණය | 4,700,000 |