මහාචාර්ය මොහාන් ද සිල්වා (ඉංග්‍රීසි: Mohan De Silva) යනු සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපතිවරයායි. ඔහු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.

මොහාන් ද සිල්වා
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවශල්‍යකර්ම වෛද්‍ය
ප්‍රසිද්ධව ඇත්තේසභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා
පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය
ආගමබෞද්ධ

මොහු එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

ඔහු ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 22 සභාපතිවරයාදවේ.

මොහාන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලට ක්‍රීඞා කල අතර ඔහු සරා කුසලානය සඳහා එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ ක්‍රිකට් පිළෙහිද නායකත්වය දැරීය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මොහාන්_ද_සිල්වා&oldid=601548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි