ලෝකයේ ඉතිහාසය

our class teacher

ලෝකයේ ඉතිහාසය යනු හෝමෝ සැපියානුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාගත මතකයයි. පුරාතන මානව ඉතිහාසය[1] ඇරඹෙන්නේ, පෘථිවියෙහි ස්ථාන කිහිපයක ස්වායත්ත ලෙසින්, ‍ලේඛනය සොයාගැනීම හේතුවෙන්, මෙම මතකයන් කල්පවතින, හා නිරවද්‍යලෙසින් විකාශය කලහැකිවීමට ඇවැසි යටිතල ව්‍යුහයන් නිමැවීම නිසා දැනුමෙහි වර්ධනය හා පැතිරීම ඉවහල් වීම සමගිනි.[2][3] එනමුදු, මානව වර්ගයාගේ ප්‍රාග් ඉතිහාසය විෂයයෙහි ඉතා අඩු සැලකිල්ලක් හෝ ලැබුමට ශිෂ්ඨාචාරයෙහි මූලාරම්භයන් අගයකිරීම සුදුසු බව සැලකිය මනාය.


සටහන් සංස්කරණය

  1. Crawford, O. G. S. (1927). Antiquity. [Gloucester, Eng.]: Antiquity Publications [etc.]. (cf., History education in the United States is primarily the study of the written past. Defining history in such a narrow way has important consequences ...)
  2. According to David Diringer ("Writing", Encyclopedia Americana, 1986 ed., vol. 29, p. 558), "Writing gives permanence to men's knowledge and enables them to communicate over great distances.... The complex society of a higher civilization would be impossible without the art of writing."
  3. Webster, H. (1921). World history. Boston: D.C. Heath. Page 27.
"https://si.wikipedia.org/w/index.php?title=ලෝකයේ_ඉතිහාසය&oldid=117574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි