ලොරෙන්සෝ ද අල්මේදා

ප්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා (මරණය1508[1]), පියා යටතේ සේවය කරමින්, ඉන්දියානු සාගරයේ තම කීර්තිය පැතිරවූ අතර, ලංකාව (වර්තමාන ශ්‍රී ලංකාව) පෘතුගාලයට යටත් විජිතයක් කරලීමට හේතු පාදක විය. ඔහු අයත් වූයේ ක්‍රිස්තු නිකායටය.


මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලොරෙන්සෝ_ද_අල්මේදා&oldid=489366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි