ශ්‍රිලංකාවේ වැවෙන අවුෂදීය කොළ විශේෂයකි.සිහින් පත්‍රවලින් යුත්තයි. තෙතමනය ඇති ස්ථානවල වැවේ.

දකුණු හා නැගෙනහිර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ උතුරු සහ දකුණු ඇමරිකාවේ තෙත්බිම් වලට ආවේණික බහු වාර්ෂික , බඩගා යන පැළෑටියකි.

ආයුර්වේදයේ ලුණුවිල (බකෝපා මොන්නියරි) භාවිතා වේ . 2019 දී එක්සත් ජනපද ආහාර හා පරිපාලනය (FDA) පැළෑටියට විවිධ රෝග සඳහා ප්‍රතිකාර කළ හැකි බවට නීති විරෝධී හා ඔප්පු නොකළ ප්‍රකාශ කිරීමට එරෙහිව බැකෝපා මොන්නියරි අඩංගු ආහාර අතිරේක නිෂ්පාදන නිෂ්පාදකයින්ට අනතුරු ඇඟවීය .

ඖෂධීමය ගුණය සංස්කරණය

ලුණුවිල යනු කෙස් සදහා යොදවාගන්නා වටිනා දුරලබ ශ්‍රිලංකාවේ ඇති බෙහෙත් අවුෂදයකි. කෙස් වැටිම,පැසිම වලකයි. කුඩා දරුවන්ගේ මතක ශක්තියද වඩවනු ලැබේ. සමහර අවස්තාවලදී මෙම අවුෂදය කැද ලෙසද පිළියෙළ කරගන්නු ලැබේ

ලුණුවිල විසිතුරැ ජලජ පැලෑටියක් ලෙසද වර්ථමානයේ භාවිතා කරයි විද්‍යාත්මක නාමය Bacopa monnieri (L) ලෙසත් ශ්‍රී ලංකාව තුල බැමිතිරිය ලූණාවල්ලී ලෙසත් හදුන්වයි අතීත සමාජයේ සෑම ගෙදරකම වලං මැස්ස ආසන්නව දක්නට ලැබුණු මෙම ශාකය සතු ඖෂධීය ගුණය බොහෝ දෙනා නොදනී

මාංශල පත්‍ර සහිත කුඩා ශාකයක් වන මෙය ආහාර දෝෂ, චර්ම රෝග, අපස්මාරය, උමිමාදය වැනි රෝග වලට ප%තිකාර ලෙසත් මතක ශක්තිය හා ස්නායු වර්ධනයටත් යොදා ගනියි

.[තහවුරු කර නොමැත]

"https://si.wikipedia.org/w/index.php?title=ලුණුවිල&oldid=556684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි