ලියා කෙබෙඩේ (ඇම්හාරික්: ሊያ ከበደ; උපත 1978 මාර්තු 1)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉතියෝපියාවේ උපන් නිරූපිකාවක, මාතෘ සෞඛ්‍ය අධිවාචිකාවක, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක, සහ නිළියකි. ෆෝර්බ්ස් සඟරාව අනුව ඇය 2007දී ලොව එකොලොස්වැනියට වැඩිම ගෙවීමක් ලද සුපිරි නිරූපිකාව විය. ඇගේ රුවින් එ.ජ. වෝග් සඟරාවේ කවරය තෙවරක් සරසා ඇත.[2]

ලියා කෙබෙඩේ
කෙබෙඩේ 2010 ටයිම් 100 ගැලා හි දී.
උපත1 මාර්තු 1978 (1978-03-01) (වයස 46)
නිරූපණ තොරතුරු
උස5 ft 10.5 in (1.79 m)
හිසකෙස් වර්ණයදුඹුරු
අක්ෂි වර්ණයදුඹුරු
නියෝජිතායතනය

2005 සිට කෙබෙඩේ මාතෘ, අලුත් උපන් සහ ළමා සෞඛ්‍යය සඳහා වූ WHO තානාපතිවරියක ලෙස කටයුතු කරයි.[3]

තෝරාගත් චිත්‍රපට සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "liyakebede on Twitter". Twitter. සම්ප්‍රවේශය 19 January 2015.
  2. "News". Telegraph.co.uk. සම්ප්‍රවේශය 19 January 2015.
  3. [1] සංරක්ෂණය කළ පිටපත දෙසැම්බර් 2, 2009 at the Wayback Machine

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Cannes Film Festival Revelation Award සැකිල්ල:2000-2009VSFashion Show

"https://si.wikipedia.org/w/index.php?title=ලියා_කෙබෙඩේ&oldid=593225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි