ලැවීනා ගෝපාල් ටන්ඩන් (උපත 1991 මැයි 14 , ලුධියානා, පන්ජාබ්) යනු ඉන්දියානු රූපවාහිනී නිළියකි.

ලැවීනා ටන්ඩන්
ටන්ඩන් 2016දී
උපත
ලැවීනා ගෝපාල් ටන්ඩන්

1991 මැයි 14
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර2005–වර්තමානය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය ජාලය
2003 තුම් බින් ජාඌන් කහාන් ළමා නිළි සී ටීවී
2005 හීරෝ - භක්ති හි ශක්ති හේ චාලට් හංගමා ටීවී
2006–2009 ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් චම්කි ස්ටාර් ප්ලස්
2009 ‍යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි ඨාකුරායින් කණිකා ස්වර්ණ ප්‍රකාශ් සිං සී ටීවී
2010 පාපද් පෝල් – ෂහාබුද්දීන් රථෝද් කි රංගීන් දුනියා රංජන්බා දර්බාර් SAB TV
2012 බෙස්ට් ඔෆ් ලක් නික්කි ස්ටාර් ඩිස්නි නාළිකාව
2012–2013 ඒක් හසාරොන් මේන් මේරි බෙහ්නා හේ ස්වීටි දබූ චෞධරි ස්ටාර් ප්ලස්
2012–2015 බාල් වීර් ගාල් පාරි SAB TV
2013–2015 ජෝධා අක්බර් රුඛයියා සුල්තාන් බෙගම් අධිරාජිනිය[1] සී ටීවී
2015 තුම් හි හෝ බන්ධු සඛා තුම්හි ශෛනා සී ටීවී
2015 ප්‍යාර් ටියුන් ක්‍යා කියා නිධි සිං
2015 නාගින් කාලි මා[2] කලර්ස් ටීවී
2016 වාරිස් ස්වරූප් බාජ්වා &TV

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Lavina Tandon and Poorti Agarwal: Two Ruqaiyas on TV". The Times of India. 31 July 2014. සම්ප්‍රවේශය 12 June 2016.
  2. "Bitten: Five reasons why viewers love Colors TV's Naagin". India Today. 21 April 2016. සම්ප්‍රවේශය 12 June 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලැවීනා_ටන්ඩන්&oldid=405717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි