ලාඩම් යනු පිටේ නැග හෝ කරත්ත වල බැඳ ප්‍රවාහන කටයුතු සඳහා මිනිසා විසින් යොදාගන්නා කුර සහිත සතුන්ගේ කුර ගෙවීම වැලැක්වීමට සතාගේ කුරයට සවිකරන පළඳනා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලාඩම්&oldid=273315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි