ලසාඤ්ඤෙ ලෙසින්ද හැඳින්වෙන, ලසාඤ්ඤා යනු පස්ටා වර්ගයක් වන අතර, සමහරවිට පැරණිතම වර්ග වලින් එකක් විය හැකි,[1] බොහෝ පුළුල් පැතලි ආස්තරණ වෙතින් සැදුවකි.

  1. දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ෆෙුඩ් 2වන සංස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, ඇඑජ. 2006. ISBN 0-19-280681-5.
ලසාඤ්ඤා
පුළුස්සන ලද මස් ලසාඤ්ඤා
වර්ගයපස්ටා
Courseප්‍රීමො හෝ ප්‍රධාන
සම්භව ස්ථානයඉතාලිය
කලාපය හෝ රාජ්‍යයඑමීලියා-රොමාඤ්ඤා
Serving temperatureඋණු
ප්‍රධාන සංඝටකතිරිඟු, ඇඹරූ මස්, චීස්
Variationsලසඤ්ඤෙත්තෙ
"https://si.wikipedia.org/w/index.php?title=ලසාඤ්ඤා&oldid=590793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි