ලලිත් (රාගය)
හින්දුස්තානී ශාස්ත්‍රීය රාගය
ලලිත් යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය තුළ හමුවන ප්‍රමුඛ රාගයකි. මෙය අරුණෝදයෙහි වැයෙන භක්තිය හා සම්බන්ධ රාගයක් ලෙස සැළකේ.[1]
ථාට් | පූර්වී |
---|
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Bor, Joep; Rao, Suvarnalata; Van der Meer, Wim; Harvey, Jane (1999). The Raga Guide. Nimbus Records. p. 104. ISBN 0-9543976-0-6.