ලක්ෂ්මන් අබේගුණවර්ධන

ලක්ෂ්මන් අබේගුණවර්ධන (ඉංග්‍රීසි: Lakshaman Abeygunawardana) යනු හිටපු බන්ධනාගාර කොමසාරිස්. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරියකු ලෙස සෝමාලියාවේද සේවය කර ඇති ඒ මහතා ලෝක කනිෂ්ඨ ජාත්‍යන්තර හොකී තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වේ.

ලක්ෂ්මන් අබේගුණවර්ධන
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු බන්ධනාගාර කොමසාරිස්
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ලක්ෂ්මන් අබේගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලක්ෂ්මන්_අබේගුණවර්ධන&oldid=596710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි