ලංකා දුම්කොල සමාගම

ලංකා දුම්කොල සමාගම පීඑල්සී (CTC) යනු ශ්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදනය, අලෙවිය සහ අපනයනය සිදුකරන දුම්කොල සමාගමක් වේ.[3] සීමාසහිත බ්‍රිතාන්‍ය-අැමෙරිකානු දුම්කොල සමාගමේ අනුසමාගමක් වන[4][5] එය කොළඹ කොටස් වෙළඳපොළහී ලැයිස්තුගත දෙවන විශාලතම සමාගමද වේ.[6] රටෙහි දුම්වැටි නිෂ්පාදනයෙහි ඒකාධිකාරය ලංකා දුම්කොල සමාගම සතුවේ.[7][8] සමාගම විසින් අලෙවිකරනු ලබන දුම්වැටි සන්නාම අතර බ්‍රිස්ටල්, කැප්ස්ටන්, ඩන්හිල්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ්, ලකී ස්ට්‍රයික්, පෝල් මෝල් සහ ත්‍රී රෝසස් අාදිය වේ.[9]

Ceylon Tobacco Company PLC
වර්ගයපොදු
ස්ථාපිතය1932
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකා
සේවා සරියශ්‍රී ලංකාව
කර්මාන්තය
  • දුම්කොල
  • ආහාර පාන
ආදායම
  • Increaseරු. 82,770 මිලියන (2012)
  • රු. 76,151 මිලියන (2011)
මෙහෙයුම් ආදායම
  • Increaseරු. 13,701 මිලියන (2012)
  • රු. 11,114 මිලියන (2011)
ශුද්ධ ආදායම
  • Increaseරු. 8,175 මිලියන (2012)
  • රු. 6,571 මිලියන (2011)
මුළු වත්කම්
  • Increaseරු. 15,025 මිලියන (2012)
  • රු. 13,775 මිලියන (2011)
මුළු සමකොටස
  • Increaseරු. 3,415 මිලියන (2012)
  • රු. 3,578 මිලියන (2011)
මූලකාරකBritish American Tobacco Holdings (Sri Lanka) BV (84%)
විකුණනු ලබන්නේසැකිල්ල:කොළඹ කොටස් වෙළඳපොළ
[1][2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "සිලෝන් ටුබැකෝ කම්පනි ඇනුවල් රිපෝට් 2012" (PDF). කොළඹ කොටස් වෙළඳපොළ. p. 70.
  2. "සිලෝන් ටුබැකෝ කම්පනි ඇනුවල් රිපෝට් 2012" (PDF). කොළඹ කොටස් වෙළඳපොළ. p. 72.
  3. "සිලෝන් ටුබැකෝ කම්පනි පීඑල්සී". ෆයිනෑන්ෂියල් ටයිම්ස්.
  4. සමත්, ෆයිසාල් (21 පෙබරවාරි 1999). "ස්නැග්ස් හෝල්ඩ් අප් සිටරට් ඇන්ඩ් ඇල්කොහොල් ඇඩ්වටයිසින් බෑන් ලෝ". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව).
  5. "මයිත්‍රීපාල'ස් අවුට්බර්ස්ට් ෂොක්ස් ශ්‍රී ලංකා ඉන්ක්, සීටීසී ඩිනයිස්". ඩේලි එෆ්ටී. 26 සැප්තැම්බර් 2013. 2013-12-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-11-16.
  6. "ලිස්ටඩ් කම්පනි ඩිරෙක්ටර්". කොළඹ කොටස් වෙළඳපොළ.
  7. හැරිසන්, ෆ්‍රැන්සිස් (22 ජනවාරි 2003). "ක්‍රැක්ඩවුන් ඔන් ඉලිසිට් ශ්‍රී ලංකා ටුබැකෝ". බීබීසී නිව්ස්.
  8. ප්‍රභාත් වික්‍රම; මනෝජ් ෆර්නැන්ඩෝ (13 අප්‍රේල් 2013). "ඩීෆේසින් ද ෆේස් වැලියු ඔෆ් සිගරට්ස්". ද නේෂන් (ශ්‍රී ලංකාව).
  9. "සිලෝන් ටුබැකෝ කම්පනි ඇනුවල් රිපෝට් 2012" (PDF). කොළඹ කොටස් වෙළඳපොළ. pp. 18–19.
"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_දුම්කොල_සමාගම&oldid=593188" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි