රෝමානු රාජ්‍යයේ නඩත්තුව සහ සංවර්ධනයට අතිශයින් වැදගත් වූ රෝමානු මාර්ග (ලතින් බසින්, වයේ - ඒකවචන වයා), රෝමානු ජනරජයේ සහ රෝමානු අධිරාජ්‍යයේ විස්තාරණය සහ ඒකාබද්ධය අරමුණු කොට ගෙන ක්‍රිපූ 500 පමණ සිට තනන ලදි. [1] හමුදාවන්ගේ, නිලධාරින්ගේ, සහ සිවිල් වැසියන්ගේ ගමනාගමනය, සහ නිල සන්නිවේදනයන් සහ වෙළෙඳ භාණ්ඩ ගොඩබිම තුල රැගෙන යෑමට මේවා කාර්යක්ෂම පහසුකම් සැපයීය.

පොම්පේයිහී රෝමානු වීදියක්


ආශ්‍රිත සංස්කරණය

අධෝසටහන් සංස්කරණය

  1. ෆෝබ්ස්, රොබර්ට් ජේම්ස් (1993). ස්ටඩීස් ඉන් ඒන්ෂන්ට් ටෙක්නොලජි, වෙළුම 2. බ්‍රිල්. p. 146. ISBN 978-90-04-00622-5.
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_මාර්ග&oldid=247388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි