රොබෙර්ටෝ ගැස්ටන් ඕර්සී (උපත ජූලි 20, 1973) යනු මෙක්සිකානු-ඇමරිකානු චිත්‍රපට සහ රූපවාහිනී තිර-රචකයෙක් සහ නිෂ්පාදකවරයෙකි. ඇලෙක්ස් කර්ට්ස්මන් හා ඔහුගේ දීර්ඝකාලීන සහයෝගීතාවය ඔහු ඇරඹුවේ කැලිෆෝනියාවෙහි පැසැලෙහි සිටියදීය. හර්කියුලීස්: ද ලෙජන්ඩරි ජර්නීස් සහ සීනා: වොරියර් ප්‍රින්සස් වැනි රූපවාහිනී කතාමාලාවන්හී ඔවුන් එක්ව සේවායුක්තයෙහි යොදවන ලදහ. 2008 වසරෙහිදී, ජේ. ජේ. ඒබ්‍රම්ස් හා එක්ව, ඔවුහූ ෆ්‍රින්ජ් නිර්මාණය කලහ.

රොබෙර්ටෝ ඕර්සී
2014 වසරෙහිදී රොබෙර්ටෝ ඕර්සී
උපත
රොබෙර්ටෝ ගැස්ටන් ඕර්සී

ජූලි 20, 1973 (1973-07-20) (වයස 50)
වෙනත් නම්රොබට් ඕර්සී, රොබ් ඕර්සී, බොබ් ඕර්සී
උගත් ශාස්ත්‍රාලයඔස්ටින්හී ටෙක්සාස් විශ්වවිද්‍යාලය ස්ප්‍රිං වුඩ්ස් ජ්‍යෙෂ්ඨ උසස් ශාස්ත්‍රාලය
රැකියාවතිර-රචකයා, චිත්‍රපට, රූපවාහිනී නිෂ්පාදකවරයා
සක්‍රීය වසර1997–වර්තමානය
කලත්‍රයා(යන්)මෙලීසා බ්ලේක් (දික්කසාදවී)
සහකරුවා(වන්)ඇඩෑල් හැදර් ටේලර් (2016-වර්තමානය)
"https://si.wikipedia.org/w/index.php?title=රොබෙර්ටෝ_ඕර්සී&oldid=412716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි