රොඩී ජනයාගේ සාම්ප්‍රදායික බස රොඩී බස හෙවත් ගාඩි බස වේ. මෙම බස රොඩී ජනයාට ආවේණික වූ අතර අකුරු හෝ ලිඛිත ක්‍රමවේදයක් තිබී නැත.[1]

වචන සංස්කරණය

රොඩී වචන ඒවායේ ආරම්භය මත් වර්ග කීපයකට බෙදා වෙන් කලහැක.

  1. ඉතා පැරණි වදන්
  2. සිංහල වදන් අපවහර
  3. අලුත් අපවහර

ව්‍යාකරණ සංස්කරණය

රොඩී බසහි ව්‍යාකරණ සිංහල බසෙහි ව්‍යාකරණ වලට සමානවේ

මූලාශ්‍ර සංස්කරණය

  1. විල්හෙල්ම් ගයිගර් (1920). ද ලැංවේජ් ඔෆ් රොඩියාස් ඔෆ් සිලෝන්.
"https://si.wikipedia.org/w/index.php?title=රොඩී_බස&oldid=360650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි