රූණකන්ද කැලේ යනු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති වැසි වනාන්තරයකි.

රූණකන්ද කැලේ
සිංහල: රූණකන්ද කැලේ
Geography
Locationශ්‍රී ලංකාව
Coordinates6°27′23″N 80°20′03″E / 6.456491°N 80.334158°E / 6.456491; 80.334158ඛණ්ඩාංක: 6°27′23″N 80°20′03″E / 6.456491°N 80.334158°E / 6.456491; 80.334158
Elevationඅඩි 1566
Areaහෙක්ටයාර් 4500
Statusයෝජිත වන රක්‍ෂිතය
Ecology
Ecosystem(s)වැසි වනාන්තරය

අතීතය සංස්කරණය

1970 දශකය දක්වා සිංහරාජ වනාන්තරය සමග සම්බන්ධව පැවත් අතර එම දශකයේදී සිදුකල වනාන්තර හෙලිපෙහෙලි කිරීම් වලදී හුදකලා කැලෑවක් බවට පත්විය.

දේශගුණය සංස්කරණය

  • සාමාන්‍ය උෂ්ණත්වය - 26 c'
  • වාර්ෂික වර්ෂාපතනය - 4000 mm

පිහිටීම සංස්කරණය

කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

සංවාරය කිරීම සංස්කරණය

ලඟාවීම සංස්කරණය

බදුරලිය -> 6km -> අත්වැල්තොට හංදිය-> 16km-> මන්නවත්ත

අවසර ගැනීම සංස්කරණය

අගලවත්ත වන අඩවි කාර්යාලයෙන්

නවාතැන් ගැනීම සංස්කරණය

රූණකන්ද සංරක්‍ෂණ මධ්‍යස්ථානය


තර්ජන සංස්කරණය

  • තවමත් නිල වශයෙන් වන රක්‍ෂිතයක් නොවීම
  • පෞද්ගලික සමාගම් විසින් වනය තුල කුඩා විදුලි බලාගාර සෑදීමට වෑයම් කිරීම
  • දැව ජාවාරම
  • මගුරු ගඟේ අධික ලෙස වැලි ගොඩදැමීම
"https://si.wikipedia.org/w/index.php?title=රූණකන්ද_කැලේ&oldid=291854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි