රුසියාව (බහුරුත්හරණය)
රුසියාව , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
රුසියාව, එසේත් නැත්නම් රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි.
රුසියාව යන්නෙන් පහත දෑ ද අදහස් විය හැකිය:
ඓතිහාසික රාජ්‍ය
සංස්කරණය- සෝවියට් සංගමය (USSR), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යය
- රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (1917–1991), සෝවියට් සංගමයෙහි විශාලතම සමූහාණ්ඩුව
- රුසියානු අධිරාජ්‍යය (1721–1917)
ජනාවාස
සංස්කරණය- Russia, New York, Herkimer කවුන්ටියේ නගරය
වෙනත් භාව්තා
සංස්කරණය- 232 Russia, විශාල ග්රහකය
අමතර අවධානයට
සංස්කරණය- Great Russia
- Little Russia
- රුසියා කුළුණ, 2009 දී අත්හැර දැමුණු, මොස්කව් හි පිහිටි ගගන චුම්බිතය